facebook සමාගමේ ගුවනින් ඉන්ටෙර්නෙට් බෙදන යානා සංකල්ප්පය දැන් සැබෑවක් බවට පත් වී තිබෙනවා.
facebook සමාගම නිර්මාණය කර තිබෙන මේ යානයේ තටු බෝයින්ග් 737 යානයේ තරම් විශාලත්වයෙන් යුක්ත වෙනවා මේම යානය නිර්මාණය කර තියෙන්නේ කාබන් ෆයිබර් වලින්. එමෙන්ම මේවා සැහැල්ලු ලෙස නිමවා තිබෙනවා. සම්පුර්ණයෙන්ම බලය දෙන උපකරණ සන්නිවේදන උපකරණ පටවාගත් විට රාත්තල් 880ත් 100ත් අතර අගයක් ගන්නවා. එමෙන්ම මේ යානයට ආදී 60000ත් 90000 හරං උසකට ගමන් කරන්න පුළුවන්.
මේම යානය ඉන්ටෙර්නෙට් ලබාදෙන්නේ ලේසර් තාක්ෂණයක් උපයෝගී කරගෙනයි. එම ලේසර් කදම්බයට තත්පරේට 10GB පමණ ඩේටා ප්‍රමාණයක් හුවමාරු කරගැනීමේ හැකියාව පවතිනවා. ලේසර් තාක්ෂනය භාවිතා කරන නිසා වලාකුළු වලින් හා විවිද කාලගුණික හේතු මත මේම වේගය වෙනස් වීමට පුළුවන්. තවද මේම ලේසර් තාක්ෂනය වැඩිදියුණු කරලා ඈත පිටිසර ප්‍රදේශ වලටත් හොඳ අන්තර්ජාල සම්බන්ධ තාවක් ලබාදීම facebook සමාගමේ මීළඟ බලාපොරොත්තුවයි.
- Blogger Comment
Subscribe to:
Post Comments
(
Atom
)
ලිපි පෙළගැස්ම
-
▼
2015
(91)
-
▼
July
(27)
- පොලව යට සිටි පිටසක්වල ජීවින් (වීඩියෝ අඩංගුය..)
- ISIS සංවිධානය
- JF-17 Thunder ප්රහාරක යානය
- face book INTERNET planes
- මෙමරි කාර්ඩ් හදන විදිය
- ට්රයල් software හැමදාම තියාගන්න මෙන්න භාණ්ඩේ
- ෆ්ලෑෂ්ටත් වඩා වේගවත්ද ?? නැත්නම් කාලය හරහා ගමන් ක...
- කාල තරණය කල අයද මේ ???
- windows 10 pro with activator ඉක්මන් කරන්න
- කාල තරණය
- quantum computers ක්වොන්ටම් පරිගණක
- intel microprocessor manufacturing
- නැනෝ රෝබෝට්ස්
- windows 10 නිකුත් කරයි.
- ලෝකෙටම ඉන්ටෙර්නෙට් සපයන google loons
- vb ප්රෝග්රෑම් සෑදීම 4 (vb sinhalen)
- අංශු ත්වරක යන්ත්ර
- අන්තර්ජාල කේබල්
- කෝඩු ගේම් ලැබ්
- වින්ඩෝස් වල වැඩ ගොඩක් එකපාර ඕපන් කරගන්න ක්රමයක්
- පලිඟු හිස්කබල් වල අබිරහස
- scratch බිල්ඩින් බ්ලොක්ස් වලින් ප්රෝග්රෑම් හදමු.
- 2D ෆිල්ම් 3D කරමු.
- ගේම් ගහන්න පර්ෆෝමන්ස් මදිද??? එහෙනම් මෙන්න විසඳුම ...
- vb වලින් ප්රෝග්රෑම් සෑදීම ( vb sinhalen ) 3
- vb වලින් ප්රෝග්රෑම් සෑදීම ( vb sinhalen ) 2
- vb වලින් ප්රෝග්රෑම් සෑදීම ( vb sinhalen ) 1
-
▼
July
(27)
0 comments:
Post a Comment