හරි ඉස්සෙල්ලම අපි පොස්ට් එක ලියන මාතෘ කාව තෝරාගන්න ඕනේ.
ඉතින් උදාහරණයක් විදිහට මගේ මේ බ්ලොග් එකේම ආර්ටිකල් එකක් තොර ගන්නම් මතක ඇතිනේ wormhole ගැන මන් දාපු පොස්ට් එක එක ගමු
හරි දැන් බලමු google එකේ එක ගැන සර්ච් කරාම එන result ගාන
දැක්ක නේද ඇවිල්ල තියෙන සර්ච් රිසාල්ට් ගාන
දැන් බලන්න මගේ බ්ලොග් එක තියෙන තැන
දැක්කද මගේ බ්ලොග් එක තියෙන තැන එක තියෙනේ පලවෙනි පිටුවේ රතු පාට කරලා තියෙන්නේ බ්ලොග් එක එතකොට තැඹිලි පාටින් තියෙන්නේ රිසල්ට් එක එකේ පලවෙනි පිටුවේ තමා තියෙනේ
හරි කොහොමද මේක කරන්නේ හොඳට බලන්න මගේ බ්ලොග් එක තියෙන තැන (රතු පාට රවුමේ )තියෙන url එක මොකක්ද කියලා
දැක්කද ඒ තියෙන්නේ google ප්ලස් එකේ url එක
එක වෙන්නේ මෙහෙමයි පොස්ට් එකක් පබ්ලිෂ් කරනකොට කොටුවක් ඇවිල්ල කියනවා නේද google ප්ලස් එකේ share කරන්නන කියලා අන්න එකෙන් තමා මේ වැඩේ වෙන්නේ ( ඔයාලට ඒ අත්දැකීම තියෙනවා නේද )
ඉතින් එහෙම share කරන්න කියල වැටුනාම ඒ කොටුවේ උඩින්ම තියෙනවා නේද නමක් වගේ ගහන්න තැනක් එකිව්වේ පොස්ට් එකේ මාතෘකාව ගහන්න ඕනේ තැනක් අන්න එතනට ඉංග්රීසි වලිනුයි සිංහලෙනුයි දෙකෙන්ම ටයිප් කරන්න ඒවගේම බ්ලොග් එකේ පොස්ට් එකක් ලියනකොට පොස්ට් එකේ මාට්රුකව විදිහට දාන වාක්යයේත් ඉංග්රීසියෙන් දාන්න ට්රයි කරන්න මාතෘකාව දිග උනාට කමක් නෑ ඉන්ග්රිසියෙනුයි සිංහලනුයි දෙකෙන්ම ටයිප් කරන්න
හැබැයි තව දෙයක් තියෙනවා මේ රිසාල්ට් එක වැඩි කාලයක් තියෙන්නේ නෑ කට්ටිය රිසාල්ට් වලින් වැඩිපුරම ඔබන ලින්ක් එක ටික ටික උඩට එනවා එහෙම උනාම අපේ ලින්ක් එක පහලට යනවා ඉතින් එකට කරන්න තියෙනේ අපේ ලින්ක් එකක් උඩ දවසට දෙතුන් පාරක් google සර්ච් කරලා ඔබන එක
මෙන්න වැන්දා මේ පොස්ට් එකනම් කොපි කරලා තමන්ගේ බ්ලොග් වල වෙබ් වල දාගන්න එපා එහෙම කලොත් ඒ බ්ලොග් රිපෝර්ට් කරන්න තරම් මන් දරුණු වෙයි







එල එල ....... කොපි කරන්නේ නෑ.... හොඳේ.......
ReplyDeleteHelatv.com - කට්ටක් නොකා Tv බලන්න
ReplyDelete