app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

බීටා ට්‍රෝනය (betatron)

ගොඩාක් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා ඉස්කෝලේ පටන් ගත්ත නිසා මට කොම්පිතරේ දාන්න දෙන්න නෑ. මේ දවස් වල අංශු ත්වරක ගන්නේ කතා කර කර හිටියේ අද කියන්නේ බීටා ට්‍රෝරෝනය ගැන
කලින් දාපු ලිපී බලන්න මෙතනින් යන්න 



ඔය උඩින් තියෙන්නේ ඉස්සෙල්ලම හදපු බිටාට්‍රෝනය තම.

1940 දී කර්නස්ට් විසින් තමා මේ යන්තරේ හදලා තියෙන්නේමේකත් වුර්තාකාර අංශු තවරක යන්තරයක්.මේක යොදා ගන්නේ ඉලෙක්ට්‍රොන ත්වරණය කරන්න.මේක සාමාන්‍ය ටයර් වල තියෙන ටියුබ් එකක් වගේ වුනාට ඊට වඩා විශාල වක්‍රාකාර සිලින්ඩරයක් වටා ඔතන ලද කම්බි දන්ගරයකින් සමන්විතයි. කම්බි දඟරයේ විදුලිය යැවීමෙන් සිලින්ඩරය තුල විද්‍යුත් චුම්භක ක්ෂේස්ට්‍රයක් ඇති කරනවා. එමගින් ඉලෙක්ට්‍රොන කදම්භයට සිලින්ඩරේ වටේ වුර්තාකාර ගමන් පථයක් ගමන්කරවීමට සැලැස්වීම මගින් ඉලෙක්ට්‍රොන වලට විශාල බලයක් ලබාදේ.මේ චුම්භාකතාවය ප්‍රභල කිරීම මගින් වැඩි ත්වරණයක් මේ අංශු වලට ලබාදෙන්න පුළුවන්.  ඒවගේම මේ අංශු වලට මෙවිද්හට මේ අංශුවලට ආලෝකයේ වේගයට ආසන්න වේගයක් දක්වා ත්වරණය කරන්න පුළුවන්.



ඔය ටික තමා මන් බීටා ට්‍රෝනය ගැන දන්නේ එහෙනම් තවත් ලිපියකින් හම්බ්මු
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment