app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

පොස්ට් share කරලා සල්ලි හොයන්න

අද මං කියලා දෙන්න යන්නේ පොස්ට් share කරලා සල්ලි හොයන ක්‍රමයක් ගැන වැඩේ ගොඩාක් ලේසියි. ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න . රෙජිස්ටර් වෙනවද ඩොලර් 1 දෙනවා. email එකයි පාස්වර්ඩ් එකුයි දීලා. දැන් මේ වගේ පිටුවක් එයි.


මෙතනින් share article කියන එක click කරන්න එතකොට එයි මේ වගේ පිටුවක්



හරි දදැන් මේ පිටුවේ තියෙන කැමති එකක් උද click කරන්න මේ තියෙන ඒවා තමා අපි share කරන්න ඕනේ 
කැමති එකක් උද එබුවාම එන පගේ එකේ ලින්ක් එක copy කරගන්න  පහල රූපේ වගේ එකේ තියෙන්නේ මං තොර ගත්ත වීඩියෝ එකේ රුපයක් ඔයාලට කැමති එකක් තොර ගන්න පුළුවන්

දැන් ඔය copy කරගත්ත ලින්ක් එක ඔයාලට කැමති විදිහට share කරන්න පුළුවන්. ගෘප් පොස්ට් දාලා හරි ගෘප් චැට් වල දාලා හරි කැමති විදිහකට. ඔයාලා මේ share කරන ලින්ක් එක ට කව්රුහරි ගියොත්$ 0.06  හම්බෙනවා. ඉතින් වැඩිපුර කට්ටිය ගෙන්න ගන්න වැඩිපුර පොස්ට් දාන්න අව්ලක් ආදොත් කියන්න මං හෙල්ප් කරනවා. එහෙනම් මං ගියා කැමති තරමක් පොස්ට් දාලා කැමති ගොඩාක් සල්ලි හම්බකරන්න ඩොලර් දෙකක් උනාම සල්ලි ගන්න පුළුවන්. අපිට නිකන්ම ඩොලර් එකක් හම්බෙන හින්දා හොයන්න තියෙන්නේ ඩොලර් එකයි. මේ සල්ලි අපිට paypal එකට payza වලට ගන්න පුළුවන්. එහෙනම් පොස්ට් share කරලා කැමති තරම් සල්ලි හොයන්න මං payza එකට සල්ලි ගත්ත පහල රූපේ තියෙන්නේ එක

pyaza ගිණුමක් නැත්තන් මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න 




SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

20 comments:

  1. Me kttiya balanwa aduine bn post

    ReplyDelete
    Replies
    1. මචන් හොඳට ගෘප් පොස්ට් දාන්න එතකොට හරි මං දවසින් ඩොලර් දෙක හෙව්වා දැන් සල්ලි ගන්න රික්වෙස්ට් එක දාලා තියෙන්නේ

      Delete
    2. Salli ganne kohomda bn

      Delete
    3. Salli gamne khomda bn

      Delete
    4. paypal payza support karanawaa saho withdraw kiyana ekata gihin thamaa salli ganne ita kaln my account ekata gihin salli ganna one wisthara purawanna one therenne naththan mata email karanna naththan oyaage fb link eka denna mage email eka tekaaiya@gmail.com

      Delete
  2. දැන් කොහොමද අපේ balance එක බලන්නේ ????

    ReplyDelete
    Replies
    1. උඩින්ම තියෙන්නේ අපේ balance එක තමා $ ලකුණට පස්සේ තියෙන්නේ අපේ balance එක

      Delete
  3. Ekathhari mm doller 2k hewwa ethmata ekapaypal danna thrnne na dala baluwa ynne na mm paypal accnt ekk haduwathekka mail eka dila me screensht tikkin wisthre ewanko

    ReplyDelete
    Replies
    1. email eka ewanna saho naththan fb link eka hari mage email eka tekaaiya@gmail.com

      Delete
  4. payeer account ekata mkakda denna oni name ekada mail ekada

    ReplyDelete
    Replies
    1. payeer support නෑ paypal payza webmoney විතරයි

      Delete
  5. my account wala payment information wala fill karanna thiyena histhan thunata monawada danne

    ReplyDelete
    Replies
    1. aaa sorry sorry man wadawala hitiye me dawas wala

      ඉස්සෙල්ලාම myaccount>paymet information වලට යන්න එතකොට එන එකේ අලුපාටට තියෙන තැන ඔයා සල්ලි ගන්න එකවුන්ට් එක තෝරන්න (payza paypal webmoney) ඊට පස්සේ පහල තනා කොටු තුනේ පලවෙනි කොටු දෙකට ඔයාගේ සල්ලි ගන්න එකවුන්ට් එකී එකිව්වේ උදාහරනෙකට payza එකවුන්ට් එක හදන්න දුන්න email එක ටයිප් කරන්න කොටු දෙකේම තුන්වෙනි කොටුවේ මේ shared2earn සයිට් එකට දුන්න පාස්ස්වොර්ඩ් එක ගහලා ඔක් කරන්න

      Delete
  6. mcn mama me video wala link yaluwanta balanna dunna eth mata salli awa nani mokada karanna ona help me

    ReplyDelete
    Replies
    1. matanam awith thiyenwa mc eth mata paymant information kotasa fill kara ganna bariwa inne thwama ADMIN gen reply na

      Delete
    2. aaa sorry sorry man wadawala hitiye me dawas wala

      ඉස්සෙල්ලාම myaccount>paymet information වලට යන්න එතකොට එන එකේ අලුපාටට තියෙන තැන ඔයා සල්ලි ගන්න එකවුන්ට් එක තෝරන්න (payza paypal webmoney) ඊට පස්සේ පහල තනා කොටු තුනේ පලවෙනි කොටු දෙකට ඔයාගේ සල්ලි ගන්න එකවුන්ට් එකී එකිව්වේ උදාහරනෙකට payza එකවුන්ට් එක හදන්න දුන්න email එක ටයිප් කරන්න කොටු දෙකේම තුන්වෙනි කොටුවේ මේ shared2earn සයිට් එකට දුන්න පාස්ස්වොර්ඩ් එක ගහලා ඔක් කරන්න

      Delete
  7. mokada ADMIN silent wela Apita help karanna kawruth naddooooo

    ReplyDelete
    Replies
    1. aaa sorry sorry man wadawala hitiye me dawas wala

      ඉස්සෙල්ලාම myaccount>paymet information වලට යන්න එතකොට එන එකේ අලුපාටට තියෙන තැන ඔයා සල්ලි ගන්න එකවුන්ට් එක තෝරන්න (payza paypal webmoney) ඊට පස්සේ පහල තනා කොටු තුනේ පලවෙනි කොටු දෙකට ඔයාගේ සල්ලි ගන්න එකවුන්ට් එකී එකිව්වේ උදාහරනෙකට payza එකවුන්ට් එක හදන්න දුන්න email එක ටයිප් කරන්න කොටු දෙකේම තුන්වෙනි කොටුවේ මේ shared2earn සයිට් එකට දුන්න පාස්ස්වොර්ඩ් එක ගහලා ඔක් කරන්න

      Delete
  8. මේ Payza එකට සල්ලි ගරන්න වෙන ක්‍රමත් කියන්නකො බ්‍රෝ

    ReplyDelete
    Replies
    1. e kiwwe තව සල්ලි හොයන ක්‍රම ගැනද

      ඒවා ගැනනම් ඇහුවේ මන් තව විස්තර ටිකක් දාන්නම්

      නැත්තන් වෙන දෙයක් ගඳ ඇහුවේ

      Delete

ලිපි පෙළගැස්ම