app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

https

https කියන්නේ http වල සේකුරුටි වර්ෂන් එක. මේකේ දී  වෙන්නේ user හා සර්වර් එක අතර හුවමාරු වෙන දත්ත එන්ක්‍රිප්ට් වෙලා එහින්ද අපි හා සර්වර් එක අතර  හැකර් කෙනෙක්ට ඉඳලා අපි යවන ඩේටා පැකට් හොරෙන් උස්සලා මොනවද මු කරන්නේ කියල බලන්න බෑ මොකද මේකෙදි දත්ත යන්නේ එන්ක්‍රිප්ට් වෙලා සර්වර් එකට යනකන් ඒ දත්ත කාටවත් විවුර්ත කරලා බලන්න බෑ

එහෙනම එක තමා අද කතාව තව ඒවා ටිකක් මන් හොයාගෙන එන්නම් මේ දවස් වල ඉස්කෝලෙට හිර වෙලා ඉන්නේ බරටම

පුළුවන් උනොත් මන් තව මේ https ගැන විස්තර ටිකුත් දෙන්නම්
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment