app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

unlimited facebook ලයික් share followers නොමිලේම ගමු

අද කියන්ඩ යන්නේ නොමිලේම අසීමිතව ලයික් share ගන්න ක්‍රමයක් ගැන මේක සමහර අය දන්නවත් ඇති

එහෙනම් වැඩේ පටන් ගමු ඉස්සෙල්ලම මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙනවට ඔයාට පොඉන්ට්ස් 50ක් හම්බෙනවා to register click hear 

නැත්තන් මේ පහල තියෙන පින්තුරේ (බැනර් එක ) උඩ ක්ලික් කරන්ඩ


හරි දැන් මේකෙන් අපිට අපේ පේජ් එකට පොස්ට් එකට ලයික් ගන්න ඒවගේම අපිට followers ලා ගන්න ඕනෙනම් පොඉන්ට් හොයන්න ඕනේ එකට කරන්ඩ තියෙන්නේ පොඩි වැඩක් 

මේ පහලින් තියෙන පින්තුරේ 1 කියලා ලියලා තියෙන තැන ( free points) ඔබන්න 



ෆ්‍රී පොඉන්ට්ස් කියන තැන එබුවට පස්සේ මේ වගේ පිටුවක් එයි


දැක්කනේ අපිට පොඉන්ට්ස් හොයන්න තියෙන ක්‍රම දැන් ඔයා තව ටැබ් එකක් ඕපන් කරගෙන facebook එකට ලොග් වෙන්න

හරි දැන් ඔතන තියෙන කැමති එකක් ඔබන්න මේකේ ලේසිම හොඳම එක තමා ලයික් share කරන එක එහින්දා facebook like කියලා තියෙන තැන ඔබන්න එතකොට මේ වගේ පිටුවක් එයි


දැන් ඔය තියෙන like බටන් එක උඩ ක්ලික් කරන්න එතකොට වෙනමම පොප් up එකක් වගේ facebook page එකක් එයි ඒ page එක ලයික් කරන්න ලයික් කලාට පස්සේ ක්ලෝස් කරන්න එහෙම නැත්තන් ටිකක් වෙලා හිටියම නිකන්ම ක්ලෝස් වෙනවා මන් නම් ක්ලෝස් කරලා දානවා ඔයාලට කැමති විදිහකට කරන්න
මේ එක ලයික් එකක් දාපුවම අපිට පොඉන්ට්ස් 7 ,8,9 වගේ ගානක් එනවා

දැන් බලමු අපේ පේජ් එකට ලයි ගන්නේ කොහොමද කියලා

මුලින්ම ad  site/page කියන එක උඩ ක්ලික් කරන්න (පහල රූපේ 2 කියලා සටහන් තැන )


දැන් එතකොට මේ වගේ පිටුවක් එයි



tayip කියන තැනින් අපිට අවශ්‍ය කරන එක තෝරන්න

country කියන තැනින් අපිට ලයික් එන්න ඕනේ මොන වගේ රටවල් වල ඉන්න ගෙන්ද කියලා තෝරන්න පුළුවන් කැමතිනම් තෝරන්න නැත්තන් worldwide කියන එකට ටික එක දාලා තියන්න

taitle කියන එකට කැමති එකක් දෙන්න

pageurl කියන තැනට ඔයාගේ facebook page එකේ හරි ලයික් ඕනේ කරන පොස්ට් එකේ හරි share ඕනේ කරන පොස්ට් එකේ හරි ලින්කේ එක දෙන්න

total click කියන තැන අපිට ඕනේ කරන ක්ලික් ගාන දෙන්න

daily click දවසකට click කියක් ඕනෙද කියලා දාන්න

cps කියන තැන අපේ page එකට හරි පොස්ට් එකට හරි කව්රු හරි ලයික් කලාම හරි share කරාම හරි එයාට අපි දෙන පොඉන්ට් ගාන දෙන්න මෙටනිදී අපිට අඩුවෙන්ම දෙන්න පුළුවන් පොඉන්ට්ස් 2 වැඩිම ගාන 10

ඒවා පිරෙව්වට පස්සේ save  කියන එක ඔබන්න

දැන් වැඩේ හරි ඔයාට වැඩි වැඩියෙන් ලයික් ඕනෙනම් වැඩි වැඩියෙන් පොඉන්ට්ස් එකතු කරගන්න මන් මේකට බොත එකක් තියන ගමන් ඉන්නේ හම්බුනා ගමන් එක දෙන්නම් එතකොට ඔයාලට පොඉන්ට්ස් හොයන්න කට්ට කන්න ඕනේ නෑ නිකන් බලාගෙන ඉන්න තමා තියෙන්නේ

මොකක්හරි අව්ලක් ආවොත් කියන්න

මේ පොඉන්ට්ස් වලින් සල්ලි හොයන්නත් පුළුවන් ඒවා ගැන පස්සේ කියන්නම්
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

1 comments:

  1. The post is very nice. I just shared on my Facebook Account.


    Checkout my site to Get Instant Facebook Likes

    ReplyDelete