app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ගේමක් නැතුව android ඇප්ස් හදමු

තවත් අලුත් වැඩක් ගැන තම කියන්න යන්නේ මේ වැඩසටහනෙන අපිට පුළුවන් android ඇප්ස් හදන්න ඒවගේම මේකෙන් වැඩ කරගන්න අපිට පරිගණක භාෂා ගැන දැනුමක් තියෙන්න අවශ්‍ය කරන්නේ නැහැ

මේකත් scratch භාෂාවට ගොඩක් සමානයි අපිට කරන්න තියෙන්නේ මේ software එකෙන් දෙන බිල්ඩින් බ්ලොක්ස් වැනි කාලි එකතු කරලා අපිට ඕනේ කරන app හද ගන්න එක හරිම සරලයි වැඩේ ඒවගේම මේකෙන් අපේ ෆෝන් එකේ තියෙන සෙන්සර් වලිනුත් වැඩක් ගන්න පුළුවන් ගොඩක්ම පසුවෙන් ඇප්ස් හදාගන්න මේක යොදා ගන්න පුළුවන්

එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින්ඇප්ස් හදන්න පටන් ගන්න

ඒවගේම මේකonline තම කරන්න දෙන්නේ අපිට app එක හදල අවසානයේ apk ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒවගේම app එක පරික්ෂ කරලා බලන්න ඕනෙනම් ඒ සඳහාද මේමගින් ඉඩ ලබාදී තිබෙනවා


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment