app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

MIT APP INVENTOR 1

මන් කලින්ඔස්ට් එකෙන් කිව්වානේ android ඇප්ස් හදන්න ආව software එකක් ගැන දැන් දෙන්න යන්නේ එකෙන් පොඩිම පොදී සාම්ම්පල් app එකක් හද ගන්න හැටි ගැන ඉස්සෙල්ලම අලුත් project එකක් පටන් ගන්න එකට නම දෙන්න helloworld කියලාඑතකොට මේ වගේ එකක්එයි


හරි දැන් මේකේ තියෙන කෑලි ටික අඳුරගෙන ඉමු  පහල රූපේ බලන්න


ඔය නිල පාට කොටුවෙන් වට කරලා තියෙන  තැන තම අපිට app හදන්න ඕනේ කරන එක එකඑව්වා දාල තියෙන්නේ හරියට නිකන් visualbasic වල තියෙනවා වගේතමාඔතන තියෙනවාබටන් ටයිමර් ලේබල්වගේ එක එක විදිහේඑව්වා ගොඩාක් එතකොට රතුපාට කරලාතියෙන තැනතමා අපිට app එකහදන්න දෙනතැන එක තමා අපේ app එකේඉන්ටර්ෆේස්එක නිල්පාට කොටුවේ තියෙන ඕනෙම දෙයක් ඔතනට ඇදලාදන්නාපුළුවන්එතකොට අපිඇදලාදාපු එක අපේ app එකේ ඉන්ටර්ෆේස් එකට එනවා .දුබුරුපාට කොටුවෙන් පෙන්නලාතියෙන තැන තමා අපිapp එකට පාවිච්චි කරලා තියෙන ඔක්කොම දේවල් පෙන්නලා තියෙන්නේ එතකොට කොලපාට  කොටුවෙන් පෙන්නලා තියෙන තැන තමා  අපි  අපේ  app  එකට  පාවිච්චි  කරලා  තියෙන  දේවල්  වල  proparty  පෙන්නන්නේ

හරි [උන්චිම පුංචි app එකක් හදමු

දැන් අපි ප්‍රජෙච්ට් එකක් ඕපන් කරගෙනනේ ඉන්නේ එකට ඉස්සෙල්ලම ලේබල් එකකුයි බටන්  එකකුයි දාගන්නබටන් ලේබල් වගේ ඕනෙම දෙයක් app එකට දාගන්න කරන්න තියෙන්නේ ක්ලික් කරලා ඇදගෙන ගිහින් අතාරින එක තමා



 හරි දාගත්තනම් දැන් උද තියෙන පින්තුරේ වගේ තියෙන්න ඕනේ

දැන් ඔය components කියන තැන තියෙනlabel 1 කියන එක උඩ ඔබන්න දැන් එකේම යට තියෙන rename කියන එක ඔබන්න එතකොට මේ වගේ එකක් එයි


දැන් ඔය උඩ තියෙන කොටුව වගේ එකක් එයිඑතන new name කියන තැන lbl1 කියලා දෙන්නදැන් ok බටන් එක ඔබන්න
හරි ඔන්න ඔය කිව්වා විදිහටතමා බටන් ලේබල් ටයිමර් නොටිෆිකේෂන් වගේ හැම දෙය කම ඩිෆෝල්ට් එන නම වෙනස  කරන්නේ

දැන් ලේබල්  එක සිලෙක්ට් වේලා තියෙද්දීම   property  කියන  තැන තියෙනපහලටම  වෙන්න  තියෙන text කියන තැනතියෙන වචන ටික මකලා  දාන්න  මේ  පහල  රූපේ  සිලෙක්ට්  කරලා  පෙන්නලා  තියෙන  තැන 


එහෙම  මකුවම  අපේ  app  එකේ  ඉන්ටර්ෆේස්  එකේ  මෙච්චර  වෙලා  පෙන්න තිබ්බ  ලේබල්  එක  පෙන්නේ නැති වෙයි  එකට  කලබල  වෙන්න  එපා  එහෙම  වෙන්නේ  width එකයි  height  එකයි  automatic දීලා  තියෙන  නිසා  එහෙම  වෙනස්  වෙන්න  ඕනේ  නැත්තන්  ප්‍රොපර්ටි  එකේ  තියෙන  width එකයි  height  එකයි  කැමති  විදියකට  වෙනස්  කර ගන්න width height වෙන කලේ  නැත්තන්  පහල  රූපේ  තියෙන  විදිහට  පෙනෙයි   ඒවගේම  ලේබල්එකට  කරපු  පිළිවෙලටම  බටන්  එකේ නේම් එකත්  btn1 කියලත් text එක  ok කියලත් වෙනස්  කරගන්න


හරි දැන්  කෝඩ් ලියන්න  පටන්  ගමු 

මුලින්ම  ප්‍රොපර්ටි  වින්ඩෝ එක  උඩින්  තියෙන blocks කියන බටන්  එක උඩ  ඔබන්න එතකොට  එයි පහල  තියෙනවගේ ස්ක්‍රීන් එකක්  මේකේ වම  පැත්තෙන්  ඇවිල්ල  තියෙන තැඹිලි පාට කෑලි ගැන ගණන්  ගන්න  එපා හිස් පසුබිම  පෙන  ස්ක්‍රීන්  ෂොට්  එකක්  ගන්න  අමතක  උනා


හරි  දැන්  ඉතින්  පටන් ගමු  වැඩේ  කරන්න  ඉස්සෙල්ලම  වම්පත්තේ  blocks කියන ගොඩේ  තියෙන  btn1 කියන  එක  උඩ ඔබන්න  එතකොට  උඩ  රුඋපේ වගේ තැඹිලි  පාට කෑලි සහ ටිකක් පහලට ගියාම කොළ පාට කෑලි තියෙන තැනක් එයි

ඉතින්  මේවා  තමා  අපේ  වැඩසටහනේ  කෝඩ් විදිහට  වැඩ  කරන්නේ  හරිම  පහසුයි ආපිට කරන්න  තියෙන්නේ මේ  කෑලි වලින්  අපිට  ඕනේ  කරන  කෑල්ලඋඩ ඔබාගෙන ඇදගෙනඇවිත්  අර  හිස්  පසුබිමේ  තියන්න  විතරයි  කෙටියෙන්න  කියනවනම්  drag and drop සිද්දියක්  තමා  තියෙන්නේ

හරි දැන්  btn1 කියන එක  ඔබන්න  එතකොට  ඔය  උඩ  රූපේ වගේ කෑලි කෑලි එයි  එතනින්  when btn1 . click do කියලා තියෙන කෑල්ල ඇදලා  අරගෙන  දාගන්න  හොයාගන්න  අමාරුනම්  ඔය  උඩ  රූපේ පළවෙනියට  තියෙන  එක  ගැන තමා මේ  කිව්වේ

හරි  දැන්  lbl1කියන  එක උඩ ඔබන්න  එතකොටත්මේවගේ  ඒවා  ගොඩක්  එයි එතනින් lbl1.text to කියලා තියෙන කෑල්ල  තෝරාගෙන  ඇවිත්  අර  කලින්  ගත්ත එකේ  මැදින්  තියන්න  එතොට ඒ කෑලි  දෙක එකට  සම්බන්ද  වෙයි

දැන් text කියනකියන එක ඔබන්න  එකත්  තියෙන්නේ  lbl1 btn1  තිබ්බ  තැනම   ඊට උඩින්  තමා  තියෙන්නේ  එතන  එබුවාම  කලින්  වගේම  කෑලි එයි එතනින  පළවෙනියටම  තියෙන  කෑල්ල  තෝරාගෙන  ඇදගෙන  ඇවිත් lbl1.text to කියන  කල්ලඉස්සරහින්  තියන්න  එතකොට  ඒ  කෑලි දෙක  සම්බන්ද  වෙයි  ඊට  පස්සේ  ඒ  ගත්ත  කෑල්ල  මැද  ක්ලික්  කරන්න  එතකොට  ටයිප්  කරන්න  පුළුවන්  විදිහට  එයි  එතන  hello TEKA කියලා ටයිප්  කරන්න 

මේ  කිව්ව ඒවා අන්දර  දෙමල  වගේනම්  පහල  රූපේ  බලන්න  මෙතන  කියලා  තියෙන  ඒවා  කරට  පස්සේ  එන  විදිහ  තමා  පහල  රූපේ  තියෙන්නේ 


හරි  දැන්  කෝඩ්  කරලා  ඉවරයි  දැන්  රන්  කරලා  බලමු 

මේක  රන්  කරන්නන  ක්‍රම  කිහිපයක්ම  තියෙනවාඑත්  මන් වෙන  ක්‍රම  පාවිච්චි  කරලා  නා  මන්  කියන්නම්  මන්  කරපු  ක්‍රමේ

දැන්  උඩින්ම තියෙන project connect කියන පේලියේ  තියෙන  build කියන  එක  ඔබන්න එතකොට  එතකොට පහල  රූපේ  වගේ  එකක්  එයි

එකෙන්  පළවෙනියටම  තියෙන  එකෙන්  තමා මන් වැඩේ  කරන්නේ  එක  එබුවම  qr කෝඩ්  එකක්  පෙන්නනවා එක  ෆෝන්  එකෙන්  ස්කෑන් කරනව එතොට  ලින්ක්  එකක්  එනවා  එලින්ක්  එකට  ගියාම අපි  හදපු app එක download කරගන්න  දෙනවා 

දෙවනියට  තියෙන  එක  එබුවාම  apk ෆයිල්  එක  අපේ  කම්පියුටර්  එකට  ඩවුන්ලෝඩ්  වෙනවා 

ඔයාලා  qr කෝඩ්  එකෙන්  වැඩේ  කරනවානම්  opera mini beta app එක  ෆෝන්  එකට  ඉන්ස්ටෝල්  කරගෙන  ඉන්න  මොකට  ඒ බ්‍රව්සර්  එකෙන්ම  දෙනවා  qr කෝඩ්  ස්කෑන්  කරන්නත් .

හරි  දැන්  අපි ෆෝන්  එකට  app  එක  අරගත්තා  දැන්  ඉන්ස්ටෝල්  කරා දැන්  බලමු වැඩේ 

දැන් app  එක  රන්  කලාම  උඩ  පින්තුරේ  වගේ  එකක්  එයි එකේ  තියෙන  ok බටන්  එක  එබුවාමපහල  රූපේ වගේ  එනවනම්  වැඩේ ගොඩ




හරි එහෙනම්ඔයවගේ  තමා  හැම  app  එකක්ම  හදන්න තියෙන්නේ  මේ  තියෙන්නේ  සරලම  එකක් තව  නොටිෆිකේෂන්  පෙන්න  ෆෝන් එකෙ සෙනස  පාවිච්චි  කරන්න  වගේ  ලොකු ලොකු  වැඩ  කරන්න  පුළුවන්  ඇප්ස් හදන්නත්  මේක  යොදා  ගන්න  පුළුවන්  දැන්  ඉතින්  තමන්ට  හිතෙන  හිතෙන  විදිහට ඇප්ස් හදන්න  පටන්  ගන්න  යනගමන්  ඔයාගේ  අදහසකුත්  දාගෙනම  යන්න
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment