app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

black knight satellite

ආ කොහොමද කට්ටියට ගොඩාක් කාලෙකට පස්සේ තමා මේ පොස්ට් එකක් දාන්නේ. ඉස්කෝලේ පටන් ගත්ත නිසා ලෙසටම බිසී. කොම්පිතරේ දාන්න දෙන්නේ නෑ අම්ම.

ඒ කතා වලින් වැඩක් නෑ අද කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක් සමහර අයනම් දන්නවත් ඇති මේ ගැන ඔය උඩින් තියෙන්නේ මේකට කියන නම මේ තියෙන්නේ එකේ පිතුරයක්


පේනවනේ ම්මොකක් කියලද හිතන්නේ ????

මේක තමා black knight satellite එක මේ ක මෑතකදී තමා නාසා ආයතනය හොයා ගත්තේ. මේක පෘතුවිය වටා කක්ෂගතව පවතින අවරුදු 13000 ක් පරණ චන්ද්‍රිකාවක් කියලා තමා විශ්වාස කරන්නේ ඒවගේම මේක තාම ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා කියලා විශ්වාස කරනවා.

මේක මුලින්ම සොයා ගත් වෙලාව නාසා ආයතන හිතුවේ මේක හඳුනා නොගත් පියාසර වස්තුවක් කියලා කොටින්ම කියනවානම පිටසක්වල යානයක් කියලා එත් පසුව නිරීක්ෂණය කරනකොට මේක භූ ස්ථාවර කක්ෂයක පවතින නිසා මේක පෘතුවියෙන්ම කක්ෂගත කළා වෙන්න ඇති කියලා ව්ශ්වාස කරනවා.

මෙය චන්ද්‍රිකාවක් ලෙස සලකන අය කියන්නේ මේක අතීතයේ පෘතුවිය මත තිබුණු දියුණු ශිෂ්ඨාචාරයක නිර්මාණයක් බවයි. මේක නම් කරලා තියෙන්නේ black knight satellite කියලයි මේකට හේතුව වෙන්නේ මෙම වස්තුව කුරුල්ලෙකුට හෝ අශ්වයෙකුට සමාන හැඩයක් ගන්න නිසාය.

මේ නිර්මාණය හා බැඳුනු තවත් මතයක් තියෙනවා එක තමයි මේක රාවන රජතුමා පාවිච්චි කරපු දඬුමොනරය යානය විය හැකි බවයි. රාවන රජතුමා ගැන සඳහන් වෙන වර්ගපුර්නිකාවේ සඳහන් වෙන්නේ රාවන රජතුමා සිහිමුර්ජා වීමට කලින් ඔහු විසින් තම යානය වේරම්භ වාතයේ සැඟවූ බවයි. වේරම්භ වාතය ගැන වැඩි විස්තර අඩංගුව නැතත් වේරම්භ වාතය ලෙස අවකාශය සැලකිය හැක මේ ලෙස උපකල්පනය කෙළහොත් මෙය දඬුමොනරය විය හැක එසේම මෙම තර්කය තවත් බලවත් කිරීමට දඬුමොනර යානය කුරුල්ලෙකුගේ හැඩයක් ඇති බව පැවසේ.

මේ ඉතින් අර හොයාගත්ත එක ගැන තියෙන අතුරු කතා තමා මේ චන්ද්‍රිකාව ගැන දැන් නාසා එකෙන් පර්යේෂණ කරගෙන යනවා  ඒවගේම මේ පිළිබඳව පහත වීඩියෝ එකෙන් තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්




SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment