app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

සින්කොට්‍රෝනය

මේ දවස් ටිකේම කතා කර කර හිටියේ අංශු ත්වරක ගන්නේ අද කියන්නේ ඒ කතා කරපු අංශු ත්වරක වල අන්තිම වර්ගය ගැන කලින් ඒවා කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න 

මේකේ නම සින්කොට්‍රෝනය ආරෝපිත අංශු නියමිත වෘත්තාකාර ගමන් මාර්ගයක යාමට සලස්වා GeV (ගිගා ඉලෙක්ට්‍රොන වෝල්ට් ) දකවා තවරණය කරන්න පුළුවන් යන්ත්‍රයක් තමා මේක.මෙහි චුම්භක ක්ෂේත්‍රය මගින් හරියටම මිලිමිටරයක පමණ විශ්කම්භයක් ඇති ඉතා පටු වුර්තාකර ගමන් මාර්ගයක තමා අංශු ගමන් කරවන්නේ.

ලෝකේ තියෙන විශාලම සින්ක්රෝටෝනය පිහිටා තියෙන්නේ යුරෝපයේ ය. ඒ cern පර්යේෂණා ගාරය තුලයි. මෙහි පරිධිය 26.6km වේ. මෙය පිහිටා තියෙන්නේ පිලාවේ අභ්‍යන්තරයේ ය මෙය රික්තක කුටීර වලින් සමන්විත වෙයි. මෙය අධි ශක්ති ඉලෙක්ට්‍රොන හා පොසිට්‍රෝන ඝට්ටනය සඳහා යොදාගත්තේය

එහෙත් මෙම අංශු ත්වරකය 2009දි මෙය ඉවත් කර එම උමග මුලික අංශු පර්යේෂණය සඳහා වැදගත් වන විශාල හෙඩ්රෝන සන්ඝට්ටකයක් ඉදිකිරිම සඳහා යොදා ගැනුනි. මෙය LHC (large hedron collider ) ලෙස හඳුන්වයි එසේම මෙහි පර්යේෂණ කටයුතු 1009 ඩි ආරම්භ කල අතර එමගින් දැනට විශාල තොරතුරු ප්‍රමාණයක් සොයාගෙන ඇත

ලොව තිඉබෙන ප්‍රධාන සින්කොට්‍රෝනය ලෙස ඇමරිකාවේ ඇති ටෙවට්‍රෝන් තවරකය තැනක් ගනී එමගින් 1.6TeV තරම් අධි ශක්තියකට ප්‍රෝටෝන හා ප්‍රති පෝටෝන ත්වරණය කර ඝට්ටනය වීමට සලස්වන ලදී

ජිනීවා වල ඇති CERN පර්යේෂණා ගාරයේ ඇති ත්වරකය මගින් (ඉහත සඳහන් කර ඇත ) 14tev දක්වා අධික ශක්හියකට ප්‍රෝටෝන හා ප්‍රති ප්‍රෝටෝන ත්වරණය කර ඝට්ටනය කර ඇත.

 cern

 cern

 tevetron

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment