app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

රෙවෝ බිල්ඩ්

ඒසර් සමාගමෙන් බිල්ඩින් බ්ලොක්ස් වැනි කොටස් වලින් සමන් විත පරිගණකයක් නිකුත් කර තිබෙනවා.
මේ පරිගණකය එකලස් කර තබූ විට කියුබ් එක සේ දිස්වෙනවා

මෙහි පරිගනකයක ඇති සෑම මුලික උපාංගයක්ම පවතිනවා. එමනිසා මෙයට අවශ්‍ය පරිදි කීබෝර්ඩ් මවුස් මොනිටර් පෙන් ඩ්‍රයිව් වැනි දේ පහසුවෙන් එක කරගන්න පුළුවන්.

අප්ව් අවශ්‍යතාවය අනුව තවත් බ්ලොක්ස් මේකට එකතු කරගන්න පුළුවන් ඒ සඳහා සාම බ්ලොක් එකකම උඩින් සහ යටින් තුඩු පිහිටලා තියෙනවා

පවර් බෑන්ක් ඕඩියෝ බ්ලොක් ග්‍රැෆික් බ්ලොක් විදිහට මුලික වශයෙන් බ්ලොක් තුනක් එනවා.

මුලික වශයෙන් මව නිර්මාණය කරලා තියෙන නිසා දැනට මේ පරිගණකවල තියෙන්නේ ඉන්ටෙල් සෙලරන් හා පෙන්ටියම් යන ප්‍රොසෙසර් වර්ගයි ඒවගේම ඉදිරියේදී මේවාට තවත් ප්‍රභල ප්‍රොසෙසර් එක කිරීමට කටයුතු කරන බව සමගම පවසනවා


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment