කලින් දාපු පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න
3 රේඩාර් තරංග වලට හසු වීම
රේඩාර් තරංග වලින් වස්තුවක් හඳුනා ගන්නේ රේඩාර් තරංග යම් භාදයකට ගැටී ඒ පරාවර්තනය වී ප්‍රතිග්‍රහණ අන්ටනාවලට ලැබීමෙනි. එම ලැබුණු තරංග විශ්ලේෂණය කිරීමෙන් එම භාදකයේ පෘෂ්ඨ වර්ගපලය හා හැඩය භාදකයට ඇති දුර වැනි සාදක දැනගත හැකිය. මේ නිසා මේ රේඩාර් තරංග වලට හසු වූ හඳුනා නොගත් පියාසර වස්තු මේ ගණයට අයත් වේ. මේ දර්ශනය වීම් පැහැදිලිවම දැකගත හැක්කේ එකවර රේඩාර් තිරයේ දර්ශනය වී නැවත ක්ෂණිකව නැති වී යාමෙනි.
4 ආසන්න හමුවීම
මේ ආසන්න හමුවීම් මිලියන ගණනාවක් දැන් වාර්තා වෙලා තියෙනවා. මේවා ගැන විද්වතුන් වැඩි වශයෙන් පර්යේෂණ කරනවා. මොකද මේ ආකාරයේ ඒවාගෙන් පෘතුවියට තර්ජනයක් වෙයි කියලා ඔවුන් හිතනවා. මේ ආසන්න හමුවීම තවත් 5කත බෙදනවා
1 CE -I
මෙමගින් දැක්වෙන්නේ ufo ඉතා සමීපව එකියන්නේ ආදී 500ත හෝ ඊට අඩුවෙන් දර්ශනය වූ අවස්තායි
2 CE -II
මේ කාණ්ඩයට අයත් වෙන්නේ යම්කිසි ufo එකකින් පොලව මතිපිට යම් ශක්ෂියක් ඉතිරි කර ගිය අවස්තායි. උදාහරණයක් ලෙස අස්වනු වුර්ත හඳුන්වා දෙන්න පුළුවන්. ඒවගේම සතුන්ට හෝ බොහෝවිට ඉලෙක්ට්‍රොනික උපකරණ වලට හානි පැමිණවීම වැනි දේද මිට අයත් වෙනවා.
3 CE -III
මේ කාණ්ඩයට අයත් වෙන්නේ ඉහත සඳහන් CE -I හා CE -II අවස්ථාවල දෘශ්‍ය සාක්ෂි (ඇසින් දුටු සාක්ෂි කරුවන් ) ඇති අවස්ථා වේ.
4 CE-IV
මේ කාණ්ඩයට අයිති වෙන්නේ ufo වලින් හෝ පිටසක්වල ජීවින් විසින් පෘතුවි ජීවින් (සතුන් හෝ මනුෂ්‍යයන් ) පහර ගැනීම් වේ. දැනට මෙවැනි සිද්දි ඉතා විශාල සංක්‍යාවක් වාර්තා වී ඇත.
5 CE-V
මේ කාණ්ඩයට අයිති වෙන්නේ පිටසක්වල ජීවින් හා මනුෂ්‍යයන් අතර සන්නිවේදනය ඇති වූ අවස්වේ. පහර ගැනීම් වලට ලක්වූ බොහෝ පිරිස් පවසා ඇත්තේ පිටසක්වල ජිවින්ගේ හඬ ඇසුණු නමුත් ඒ කනෙන් නොවන බවයි. ඒ නිසා විද්වතුන් විශ්වාස කරන්නේ පිටසක්වල ජීවින් ටෙලිපති වැනි අධි මානසික ක්‍රියා මගින් සන්නිවේදනය කරන බවයි
ඇලන් හයිනේක්ගේ වර්ගීකරණය මගින් සාම ආකාරයක්ම පාහේ ආවරණය වෙන නිසා මෙම වර්ගීකරණය ලෝක සම්මත වර්ගීකරණයක් වේ.
- Blogger Comment
Subscribe to:
Post Comments
(
Atom
)
ලිපි පෙළගැස්ම
-
▼
2015
(91)
-
▼
December
(13)
- ලාවට google SEO කරගමු ( Google SEO eazy)
- හඳුනා නොගත් පියාසර වස්තු වර්ගීකරණය ( UFO classific...
- හඳුනා නොගත් පියාසර වස්තු වර්ගීකරණය ( UFO classific...
- Tachyon Particle ටැකියොන් අංශු
- Details of wormhole - video + details ( wormohle ග...
- wormhole ( කාල කුහර )
- 230v VS 110v
- දෙසැම්බර් මාසෙට ඇයි දෙසැම්බර් කියන්නේ ??
- ස්මාර්ට් ෆෝන් ද නැත්තන් නොර්මල් ෆෝන් ද ??
- රෙවෝ බිල්ඩ්
- ජාවා ගැන සරලව ලියු සිංහල පොත
- ඇමරිකානු හමුදාවේ ඩ්‍රෝන යානා
- KBG රුසියානු ඔත්තු සේවයේ මෙහෙයුම් කිහිපයක්
-
▼
December
(13)
0 comments:
Post a Comment