app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

දෙසැම්බර් මාසෙට ඇයි දෙසැම්බර් කියන්නේ ??


දෙසැම්බර් මාසෙට ඇයි දෙසැම්බර් කියන්නේ ??

ඇහුවමත් නිකන් ට්‍රැක් වගේද ??

මේක සිද්ද වෙලා තියෙන්නේ මෙහෙමයි

ඉස්සර රෝම දින දර්ශනයේ අව්රුද්ද පටන් අරගෙන තියෙන්නේ මාර්තු මාසයෙන් එතකොට 10 වෙනි මාසේ තම දෙසැම්බර් මාසේ වෙලා තියෙන්නේ. decem කියන ලතින් වචනයේ තේරුම තම 10 කියන එක ඉතින් 10 වෙනි මාසේ decem ber උනා

ඉතින් දැන් දෙසැම්බර් මාසේ 12 වෙනි මාසෙනේ 10 නෙමේනේ

ඔව් එක සිද්ද වෙලා තියෙන්නේ මෙහෙමයි

දෙසැම්බර් ,ආසේ සිතල මාසයක් බව හැමෝම දන්නවනේ පිටරටවල හිමත් වැටෙනවා මේ කාලෙට ඉතින් දෙසැම්බර් මාසේ ඉවර වුනාට පස්සේ සංක්‍රාන්ති සමයක් වගේ තවත් කාලයක් ගෙවිලා ගිහින් තියෙනවා එක තම අද අපි හඳුන්වන ජනවාරි මාසයයි පෙබරවාරි මාසයයි. ඉතින් ඉස්සර මේ සංක්‍රාන්ති සාමය වගේ කාලයට මාසයක නමක් තිබිලා නෑ. පස්සේ තමා ඒ කාලයට තවත් මාස දෙකක් එකතු කරලා තියෙන්නේ ජනවාරි හා පෙබරවාරි විදිහට. අන්න ඒ වෙනකොට ජනවාරි මාසය අව්රුද්දෙ පලවෙනි මාසය ලෙස ගණන් ගැනුනා ඉතින් ඒ හින්දා දෙසැම්බර් මාසේ 12 වෙනි මාසේ විදිහට ස්ථාන මාරුවක් හම්බුනා.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment