app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ගේම් ගහන්න පර්ෆෝමන්ස් මදිද??? එහෙනම් මෙන්න විසඳුම ගේම් බූස්ටර්

ගේම් ගහන්න ආස ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමා ගේම් ගහන්න තමන්ගේ කම්පියුටරේ තියෙන පර්ෆෝමන්ස් මදිකම. ඉතින් එකට විසඳුමක් විදියට තමා මේ ගේම් බූස්ටේර් software එක තියෙන්නේ. මෙහෙම කිව්ව කියලා i7 වල වැඩ කරන ගේම් පෙන්ටියම් 4 වල ගහන්න බෑ හොඳේ. එහෙනම් මෙතනින් ගිහින් download  කරගන්න.

(තත්පර පහක් සිට උඩින් ඇති skip ad මත ක්ලික් කරන්න. එවිට ඩවුන්ලෝඩ් වීම ඇරබේ.)
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම