app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

face book INTERNET planes

facebook සමාගමේ ගුවනින් ඉන්ටෙර්නෙට් බෙදන යානා සංකල්ප්පය දැන් සැබෑවක් බවට පත් වී තිබෙනවා.


 facebook සමාගම නිර්මාණය කර තිබෙන මේ යානයේ තටු බෝයින්ග් 737 යානයේ  තරම් විශාලත්වයෙන් යුක්ත වෙනවා මේම යානය නිර්මාණය කර තියෙන්නේ කාබන් ෆයිබර් වලින්. එමෙන්ම මේවා සැහැල්ලු ලෙස නිමවා තිබෙනවා. සම්පුර්ණයෙන්ම බලය දෙන උපකරණ සන්නිවේදන උපකරණ පටවාගත් විට රාත්තල් 880ත් 100ත් අතර අගයක් ගන්නවා. එමෙන්ම මේ යානයට ආදී 60000ත් 90000 හරං උසකට ගමන් කරන්න පුළුවන්.



මේම යානය ඉන්ටෙර්නෙට් ලබාදෙන්නේ ලේසර් තාක්ෂණයක් උපයෝගී කරගෙනයි. එම ලේසර් කදම්බයට තත්පරේට 10GB පමණ ඩේටා ප්‍රමාණයක් හුවමාරු කරගැනීමේ හැකියාව පවතිනවා. ලේසර් තාක්ෂනය භාවිතා කරන නිසා වලාකුළු වලින් හා විවිද කාලගුණික හේතු මත මේම වේගය වෙනස් වීමට පුළුවන්. තවද මේම ලේසර් තාක්ෂනය වැඩිදියුණු කරලා ඈත පිටිසර ප්‍රදේශ වලටත් හොඳ අන්තර්ජාල සම්බන්ධ තාවක් ලබාදීම facebook සමාගමේ මීළඟ බලාපොරොත්තුවයි.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම