app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

windows 10 නිකුත් කරයි.

මාස 9ක කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් පසු අද දින microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන windows 10 මෙහෙයුම් පද්දතිය වෙළඳ පොලට නිකුත් කළා. දැනටමත් windows මෙහෙයුම් පද්දතිවල සමහරක් වර්ෂන් වලට විතරක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. windows 10 ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න .
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම