app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ට්‍රයල් software හැමදාම තියාගන්න මෙන්න භාණ්ඩේ

අපි හැමෝම වගේ පාවිච්චි කරන්නේ ට්‍රයල් software එහෙමත් නැත්තන් ක්‍රැක් කරපු software.හුඟක් ක්‍රැක් එක්ක වයිරස් එන එක අපිට ප්‍රශ්නයක්නේ. මෙන්න එකට හොඳම විසඳුම තමා time stopper කියන්නේ. මේකෙන් පුළුවන් ට්‍රයල් software හැමදාම තියාගන්න. එහෙනම් මේ software එක මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. download



හරි software එකෙන් වැඩ කරන්නේ මෙහෙමයි ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගෙන install කරගන්න දැන් software එක open කරගන්න. මතක තියාගන්න software එක ඉන්ස්ටෝල් කරනකොට ඉන්ටෙර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ.

1.Select the Main EXE of the Trial version කියන එක ඉස්සරහින් තියෙන brows බටන් එක උද ක්ලික් කරලා ට්‍රයල් software එකේ exe ෆයිල් එක ටෝරලා දෙන්න.

2.Choose the new date කියන තැන software එක ඉන්ස්ටෝල් කරපු දවස හරි ට්‍රයල් එකේ අන්තිම දවසට කලින් කැමති දවසක් හරි තෝරලා දෙන්න. උදා :- ( ඉන්ස්ටෝල් කරේ අප්‍රේල් 5 නම් ට්‍රයල් එකේ දින ගාන ඉවර වෙන්නේ අප්‍රේල් 20 නම් අප්‍රේල් 5 වෙනිදා හෝ අප්‍රේල් 20 ට කලින් දවසක් තෝරලා දෙන්න )

3.Enter a name for create desktop icon කියන තැන software එකේ නම දෙන්න. 

4.create desktop short-cut කියන බටන් එක උද ක්ලික් කරන්න.

වැඩේ ඉවරයි. එත් හොඳට මතක තියාගන්න time stopper software එක කවදාවත් uninstall කරන්න එපා. ඒ වගේම වම තිස්සෙම මේ software එකෙන් හදලා දුන්න ෂෝර්ට් කට් එක පාවිච්චි කරලා software එක open කරගන්න.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම