app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

වින්ඩෝස් වල වැඩ ගොඩක් එකපාර ඕපන් කරගන්න ක්‍රමයක්

අපිට හැමතිස්සෙම ඕපන් කරගන්න ඕනෙ වෙන ප්‍රෝග්‍රෑම් සේරම එකපාර ඔපන් කරගන්න ක්‍රමයක් තම කියන්න යන්නේ.
මේකට ඔනෙවෙන්නේ notepad එක විතරයි.
මුලින්ම නෝට් පෑඩ්  එක ඔපන් කරගන්න. ඊට පස්සේ මේ දීල තියෙන code එක type කරන්න.

@Echo OFF
cd "C:\Program files\windows media player\"
start wmplayer.exe
cd "C:\wamp\"
start wampmanager.exe
exit


Picture

මම දීල තියෙන්නේ windows media player එකටයි wamp serverඑකටයි. ඔයාල කැමති එකක් මේකට දෙන්න පුළුවන්.

පලවෙනි පේලිය අනිවාර්යයෙන් ලියන්න ඕනේ අන්තිම පෙලියත් අනිවාර්යයෙන් ලියන්න ඕනේ. දෙවැනි පේලියෙන් කරන්නේ ඕපන් කරගන්න ඕනේ කරන ප්‍රෝග්‍රෑම් එක තියෙන පාත් එක දෙන එක . ප්‍රෝග්‍රෑම් එකේ exe ෆිලේ එක තියෙන තැනට තම පත් එක ලියල තියෙන්නේ .ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙන්නේ පාත් එක දෙන පේලියට යටින් තියෙන පේලියෙන්. 

මේ විදියට කැමති තරමක් ප්‍රෝග්‍රෑම් ඕපන් කරගන්න පුළුවන්. try කරලා බලන්න.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම