app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

කෝඩු ගේම් ලැබ්

 
Picture
කෝඩු ගේම් ලැබ්. මේක මයික්‍රොසොෆ්ට් එකෙන් ඩිවලොප් කරන ගේම් හදන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. 3d 2d games හදන්න මේකෙන් පුළුවන්. මේක vpl එකක්. එකියන්නේ මේක ප්‍රෝග්‍රෑම් කරන්න code type කරන්න දෙයක් නැ. සේරම රුප වගේ ඒවගෙන් තම කරන්න තියෙන්නේ. vpl කියන්නේ visual programing language කියන එක. මෙතනින් ගිහින් download කරගන්න.

 
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

2 comments:

ලිපි පෙළගැස්ම