app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

quantum computers ක්වොන්ටම් පරිගණක

ක්වන්ටම් පරිගණක. මේවා වැඩ කරන්නේ ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන පරමාණු වල ක්‍රියාකාරිත්වය මතයි. මේම බරිගණක දැනට පර්යේෂණ මට්ටමේ පවතිනවා. මේවගෙන් කුමන හෝ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයකට ආරක්ෂා කරනලද දත්ත හෝ තොරතුරු ඉතාමත් කෙටි කාලයකදී විකේතනය කරගැනීමට පුළුවන්. එසේ කිරීමට හැකි වන්නේ මේවා 0 හා 1 යන ස්ථාන දෙක අතර පමණක් නොසිට 0 හෑ එක අතර ඇති තත්වයන් පරික්ෂ කරන නිසයි. සාමාන්‍ය අප භාවිතා කරන පරිගණක වල ඇත්තේ 0 හෑ 1 මත පදනම් වූ ක්‍රියාකාරකම්ය. එහෙත් ක්වන්ටම් පරිගණක වසේ නොවේ. එසේ හෙයින් පෙඅර සඳහන් කල ලෙස මේවා භාවිතාකර encript කර ඇති ඕනෑම දත්තයක් හූ තොරතුරක් කෙටි කාලයකදී විකේතනය කරගැනීමට පුළුවන්. ඒ වීඩියෝව නරඹා ක්වන්ටම් පරිගණක ගැන අදහසක් ගන්න.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම