app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

scratch බිල්ඩින් බ්ලොක්ස් වලින් ප්‍රෝග්‍රෑම් හදමු.

මේක programing language එකක්. මේකෙන් ප්‍රෝග්‍රෑම් හදන්න මුකුත්ම දැනගෙන ඉන්න ඕනේ නෑ. හරිම සරලයි. මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න . මේකෙන් අපිට ගොඩක් පහසුවෙන් ප්‍රෝග්‍රෑම් හදන්න පුළුවන්. මේකේ කරන්න් තියෙන්නේ software එකෙන් දෙන බිල්ඩින් බ්ලොක්ස් වගේ එක එක කාලි අරගෙන තමන්ට ඕනේ විදියට එකතු කරගන්න එක විතරයි. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම