app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

2020 දී අඟහරු වෙත යන රෝවරය

දැන් අඟහරු මත ගවේෂණ කටයුතු කරන යානය හොඳින් ක්‍රියාත්මක වෙන නිසා 2020 දී තවත් රෝවරයක් අඟහරු මතට යැවීමට  නාසා ආයතනය සුදානම් වෙනවා. ඒ අඟහරු මත ජීවයක් පතිනවාද නැත්තනම් ජීවයක් පවතුනාද යන්න සොයා බැලීමටයි. මේම මෙහෙයුමට ඔව්න් දැනට අඟහරුවල ඇති රෝවරයේ හදරුවම යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ එම රෝවරය හිතුවාටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙන නිසායි. එහෙත් මෙහි ගෙනයන්නේ ඉතාමත් නවීන හා සංකීර්ණ පරීක්ෂණ උපකරණයි. රගන යන උපකරණ ගැන පොඩි විස්තරයක් නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.





Mastcam Z :- මේක ප්‍රධාන කැමරාව වන අතර මෙහි අධි විබෙදන වර්ණ චායාරුප, ස්පෙට්‍රොස්කොපික් වර්ගයේ සුපිරි විබේධන ඡායාරූප මෙන්ම පැනොරාමා ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පවතිනවා. zoom කිරීමේ හැකියාවද පවතිනවා. මේ නිර්මාණ කටයුත්ත කරන්නේ ජිම් බෙල් නම් විද්යාක්නයායි. මොහු අඟහරු ග්‍රහයාගේ ඛනිජ හා භූ විද්‍යාව පිළිබඳව විශේෂඥයෙකු වෙනවා.


SuperCam :- අඟහරු මත ඇති පාෂාණ වලට ලේසර් කිරණයක් පතිත කරවා එහි කාබනික සංයෝග ඇතිදැයි  යන්න සොයා බලනවා මෙය නිපදවා තියෙන්නේ රොජර් වින්ස් නම් විද්යක්නයා විසිනුයි. මොහු දැනට අඟහරුවල ඇති රෝවරයේ ඇති මෙවන් විශ්ලේෂණ උපකරණයේ නිර්මාතෘ මෙන්ම එහි ක්රියාකරුවාද වෙයි.

PIXL :-(Planetary Instrument for X-ray Lithochemistry) x කිරණ ප්‍රතිදීප්ත වර්නාවලිමානයක් වෙන මේම උපකරණය අඟහරු මත ප්‍රබල x කිරණ විහිදුවා එමගින් පරාවර්තනය වෙන x කිරණ විශ්ලේෂණය කරනු ලබයි. මෙමගින් අඟහරු මතුපිට කලකට ඉහතදී කුඩා හෝ ( ක්ෂුද්‍රජිවින් සිටියේදැයි පරික්ෂ කරනු ලබයි. මේම කොටස භාරව ඇත්තේ විද්යක්නවරියක් වෙන අබිගෙල් ඔල්වුඩ් ටයි. මේම විද්යක්නවරිය විසින් වසර බිලියන 3.5 ක් පැරණි පාෂාණ ස්තරයක ඉපැරණි රසායනික අංශු මාතයන් පරික්ෂා කර වසර බිලියන ගණනකට පෙර ඉවත් වූ ක්ෂුද්‍රජිවින් ගැන තොරතුරු හෙළිකරගෙන ඇත.

SHERLOC :- (Scanning Habitable Environments with Raman & Luminescence for Organics and Chemicals) පාරජම්බුල x කිරණ වර්ණාවලි මානයක් වෙන මෙම උපකරණයට රසායනික සංයෝග හඳුනාගත් හැක. ඉතා සංකීර්ණ උපකරණයක් වෙන මෙය  නිර්මාණය හෑ අඟහරු මතදී ක්‍රියාත්මක කරවීම සිදුකරන්නේ තාරකා භව්තික විද්යාක්නයෙක් වෙන ආ චාර්ය ලුදර් බිගල් විසිනි. අඟහරු මත දැනට ඇති රෝවරයේත් විශේෂ වූ මෙහෙයුම් කටයුතු මේම විද්යාක්නය විසින් සිදුකරයි. ( මේකේ නම දක්කාමනම් මට හිතුනේ රහස් පරීක්ෂකයෙක් කියලා )


moxie :-(Mars Oxygen In Situ Resource Utilization Experiment) සෘණ ඔක්සයිඩ විද්‍යුත් විච්චේදනය නම් වූ නවීන පරික්ෂයනයක් භාවිතා කර අඟහරු මත ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව භාවිතා කර ඔක්සිජන් වායුව නිපදා ගැනීමට හැකිද කියා සොයා බැලීම සිදුකරයි.මයිකල් හෙච් නම් විද්යාක්නයා මෙහි මෙහෙයුම් කටයුතු භාරව ක්‍රියා කරයි. මෙමගින් අනාගතයේදී මිනිසාට අඟහරු මත පරීක්ෂණය කිරීමේදී ඔක්සිජන් වායුව නිපදවා ගැනීමට හැකිවේයයි මොවුන්ගේ බලාපොරොත්තුවයි.


MEDA :- Mars Environmental Dynamics Analyzer අඟහරු මත ආද්‍රතාව සුලන්ගේ වේගය සුලන්ගේ දිශාව උෂ්ණත්වය වායුගෝලීය පීඩනය වැනි  කාලගුණික තොරතුරු පිළිබඳව සොයා බලයි.හොසේ රෝද්රිගුවෙස් නම් ස්පාන්ය ජාතික විද්යාක්නයා විසින් සිදුකරයි.

RIMFAX :- Radar Imager for Mars' Subsurface Exploration පාෂාණ විනිවිදගෙන ගොස් එහි සංයුතිය මිරික්ෂකරකි රේඩාර් මගින් ක්‍රියා කරයි. නොර්වේ රාජ්‍යයෙන් අනුග්‍රහය ලබාදෙයි.


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම