app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

John The Ripper


John the ripper මේක පාස්වර්ඩ් හොයාගන්න ක්‍රැක්  වගේ වැඩවලට යොදාගන්න මෘදුකාංගයක්. මේම මෘදුකාංගයෙන් හැෂ් ආකාරයෙන් යොදා ඇති පාස්වර්ඩ් ස්වයන්ක්‍රියව හඳුනාගෙන ඒවා ක්‍රැක් කිරීම සිදුකරනවා. විවිද ආකාරයෙන් encrypt කර තිබෙන password මේම මෘදුකාංගය මගින් decrypt කරගන්න පුළුවන්.  DESMD5, or Blowfish), Kerberos AFS Windows NT/2000/XP/2003 LM hash ආකාරයේ හැෂ් ක්‍රැක් කරන්න පුළුවන්. mysql LDAP MD4 ආකාරයේ හැෂ් වලටත් මේක යොදා ගන්න පුළුවන්.

මෙතනින් ගිහින් download කරගන්න
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම