app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

android sdk - android ඇප්ස් හදන software එක

මේ තියෙන්නේ android ඩිවයිසස් වලට software හදන software එක. මේක භාවිතා කරලා තමා හැම android ඇප් එකක්ම වාගේ හදලා තියෙන්නේ. මේක නොමිලේ දෙන මෘදුකාංගයක් ඔයාලටත් මේක භාවිතා කරලා android ඇප්ස් හදන්න පුළුවන්. මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න 


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම