app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

අධි බලති සැහැල්ලු ලේසර් අවි

අධි බලති ලේසර් කිරණ වලින් ආයුධ නිර්මාණය කිරීම මේ වනවිට් අවිස්හාල වශයෙන් දියුණු වෙමින් පවතිනවා. මේ අවි නිපද වීමට රටවල් අතර තරඟයක්ද නැතුවාම නොවේ. මේවා විශාල අවි මේවා බොහොමයක් පොලවේ සවිකළ යුතු ඉතාවිශාල හා බර අධික ඒවා විය.

මේ අතරේ HELLAADS ලෙස ඇමරිකාවේ darpa ආයතනය වෙනුවෙන් general automics  ආයතනය දැනට මේ අවි වල බරට වඩා අඩු එමෙන්ම සාමාන්‍ය ලේසර් අවියකට අවශ්‍ය බලය මෙන් සියයට දහයක බලයක් දල වශයෙන් කිලෝවොට් 150 ක පමණ බලයක් අවශ්‍ය කිලෝග්රෑම් 907 ක් පමණ බර ලේසර් තුවක්කුවක් නිපදවා ඇත. මෙය සම්පුර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය භාවිතා කරන්නන්කි.


වසර කිහිපයක පරීක්ෂණ වලින් පසු ඇමරිකාවේ New Mexico හි White Sand Missile Range හිදී අතහදා බලන ලදී. ඒ ගුවන් යානයක සවිකරිමෙනි.

මෙය නිර්මාණය කල සමාගම පවසන ආකාරයට මෙය ලොව ප්‍රථම අඩුබල විදුලියක් ලබාගෙන වැඩිම ප්‍රභල තාවයෙන් යුතු පුර්ණ ඉලෙක්ට්‍රොනික ලේසර් අවිය බවයි.White Sands හි අත්හදා බැලීම් වට කිහිපයක්ම බෙදා වෙන්කර ඇති අතර පලමුවටයේදී HELLAADS පද්ධතිය පොළොවෙහි සවි කර ගුවන්ගත වූ මිසයිල Artillary ප්‍රහාර හා මෝටර් අවි විනාශ කිරීම සඳහා යොදා ගනු ඇත. එමඟින් සාර්ථක ප්‍රතිඵල ලැබුනහොත් HELLAADS පද්ධතිය ගුවන්යානයකට නැඟීමට සුදුසුකම් ලබනු ඇත. General Atomic සමාගම පවසන ආකාරයට එම පද්ධතිය ගුවන් යානාවල පමණක් නොව නෞකාවල, යුධ ටැංකිවල හා සන්නද්ධ රථ වලටද සවි කිරීමට හැකි වනු ඇති බවයි.



අනාගතයේදී මේ අවි යුද්ද කටයුතු වලට නැත්වම බැරි ආයුධයක් වනු නොඅනුමානයි මක් නිසාදයත් මේවා වල උණ්ඩ දීමක් නැති නිසාත් ප්‍රභල ලෙස පහර දිය හැකි නිසාත්ය.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම