app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

RPG

RPG මේ ආයුදේ ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගේම් ගහන නොගහන ඕනේ කෙනෙක් මේ ගැන දන්නවනේ. අද කියන්නේ RPG ගැන.
 RPG මේක දිග නම තමා :- Rocket Propelled Grenade. මේකේ තේරුම සිංහලේට දැම්මම එන්නේ රොකට් බෝම්බ විදිනය කියන එක වගේ. කොහොමත් මේකෙන් කරන්නේ විනාශ කරන එකනේ.

මේක යුද්ද ටැංකි විනාශක බෝම්බයක් කොටස් දෙකින් සමන්විතයි. බෝම්බය හෑ බෝම්බ විදිනය තමා කොටස් දෙක. 



දෙවන ලෝක යුද සමයේදී රටවල් අතර ඇතිවුන සටන් වලදී වැඩි වශයෙන් භාවිත වුනේ යුද්ද ටැංකි. මේවා ප්‍රභලයි කියන එක අමුතුවෙන් කියන්න ඉනේ නෑනේ. මේවා විනාශ කරන ආයුද නිෂ්පාදනයේදී තම RPG බිහිවුනේ. මේක තැන තැන ගෙනයන්න පුළුවන්. ඒ වගේම පහර දෙන එකත් ලේසියි. මේම බෝම්බයක් පුපුරා යද්දී අදික ලෙස තාපය පිට වෙනවා. ඉතාමත් දරුණු අන්දමේ පිපිරීමක් මේකට ඇති කරන්න පුළුවන්. මේ යුදෙ ගරිල්ලා සටන් කාමීන් කැමතිම ආයුදයක්. ලොවපුරා රටවල් 12 ක මේවා නිෂ්පාදනය කරනවා. තව ලෝකය පුරා රටවල් 40 ක පමණ මේම ආයුධය ඉතාම ජනප්‍රියයි.




RPG එකක් විදිනක්ට ඒ අවට විශාල ශබ්දයක් ඇතිවෙනවා. ඒ වගේම මේවා විදිනකොට විශාල පීඩනයක් ප්‍රතිවිරුද්ද දිශාවට යොමු වෙනවා. මේ නිසා මේ අවිය භාවිතා කිරීම තරමක් අසීරුයි. අවිය භාවිතා කිරීම පුරුදු වෙන්නටද ටික කාලයක් ගත වෙනවා. කෙසේ වෙතාත් මේ අවියට සටන්කාමීන්ගේ නොමද ආදරය හිමිවෙනවා.





SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

3 comments:

  1. me gena post ekak liyannako Sinhalen pls

    what is video formate ? what is codec [compressor] , what is a frame ? , what is frame size ? , what is frame Aspect ratio ? , what is Frame Aspect Ratios ? , what is Anamorphic ? , what is Pixel Aspect ratio ? , what is frame Rate ? , what is Timecode ? , what is PAL ? , What is Ntsc ? , What is SD ? , What is Hd ?

    me gena post ekak liyannako Sinhalen pls

    ReplyDelete
    Replies
    1. ඉස්තුති සහෝ මන් හොයලා බලලා ලියන්නම්

      Delete
    2. tikak amaarui wage kamak naa man try ekak dennam

      Delete

ලිපි පෙළගැස්ම